MAY
25
ප්‍රින්ස් ඔෆ් ඇස්ටූරියාස් සම්මානය ජපන් ලේඛකයෙක්ට

ස්පාඤ්ඤයේ ප්‍රින්ස් ඔෆ් ඇස්ටූරියාස් පදනම නිවේදනය කළේ මෙවර සාහිත්‍ය සඳහා වන ප්‍රින්ස් ඔෆ් ඇස්ටූරියාස් සම්මානයේ ජයග්‍රාහකයා ලෙස ලේඛක හරුකි මුරකාමි තේරී පත්ව ඇති බවයි.
මෙම සම්මානය ස්පාඤ්ඤයේ වඩාත්ම කීර්තිමත් සම්මානය ලෙස සැලකේ.
294 Views
Comments