MAY
15
මව ඝාතනය කළ පුත්‍රයා අත්අඩංගුවට

ඊයේ (14) ඕසකා ප්‍රාන්ත පොලිසියේ සුමියෝෂි පොලිස් ස්ථානය විසින් රැකියා විරහිත Hiroyuki Kotani නම් අයෙක් අත්අඩංගුවට ගන්නා ලදී.
ඔහු ඊයේ පෙරවරු 8.00 ට පමණ තම මහල් නිවාස සංකීර්ණයේ කාමරයක් තුළදී මවගේ ගෙල පිහියකින් කපා ඝාතනය කිරීමට තැත් කළ බවට සැක කෙරේ.
පසුව උදෑසන 8.35 ට පමණ ඔහු අසල තිබූ පොලිස් පෙට්ටියකට ගොස් තම මව මරා දැමූ බව පාපොච්චාරණය කර තිබේ.
213 Views
Comments