නිවසක ඇතිවූ ගින්නකින් තිදෙනෙක් ජීවිතක්ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
03

නිවසක ඇතිවූ ගින්නකින් තිදෙනෙක් ජීවිතක්ෂයට

නිවසක ඇතිවූ ගින්නකින් තිදෙනෙක් ජීවිතක්ෂයට

Mie ප්‍රාන්තයේ කුවානා ප්‍රදේශයේ පිහිටි නිවසක ඇතිවූ ගින්නකින් වැඩිහිටි යුවළක් සහ ඔවුන්ගේ පුතා මියගොස් තිබේ.

 

ඊයේ (02) අලුයම 12.15 ට පමණ ගින්න හටගෙන ඇති අතර එය නිවා දැමීමට පැය දෙකක් ගත විය.  

 

ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේ නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි.

views

215 Views

Comments

arrow-up