Katsuhiro Yamaguchi ඉල්ලා අස්වේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
04

Katsuhiro Yamaguchi ඉල්ලා අස්වේ

Katsuhiro Yamaguchi ඉල්ලා අස්වේ

ඉඩම්, යටිතල පහසුකම්, ප්‍රවාහන හා සංචාරක අමාත්‍යාංශයේ තෝකියෝ සිවිල් ගුවන් සේවා කාර්යාංශයේ අධ්‍යක්ෂ සහ විධායක උප සභාපති Katsuhiro Yamaguchi ඉල්ලා අස් වී තිබේ.

 

ඒ පෞද්ගලික හේතූන් මතයි.

 

ඒ අනුව හිටපු ඉඩම්, යටිතල පහසුකම් සහ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය සහ තෝකියෝ මෙට්‍රෝ හි සභාපති Masaru Honda ගුවන් සේවා කාර්යංශයේ අධ්‍යක්ෂ ලෙස පත්කිරීමට නියමිතයි.

 

views

218 Views

Comments

arrow-up