ජපානය ගැන ගුණ වැයූ ලාංකිකයා

ජපානයේ වෙසෙන ශ්‍රී ලංකිකයෙකු ජපාන රෝහලකට ගිය පසු ඔහු ලද අත්දැකීමක් මුහුණු පොතේ පල කර තිබුණේ මෙසේයි.
"ජපන් රෝහලකට ගියා බෙහෙත් ටිකක් ගන්න....මට නියමිත කාමරයට පිවිසෙන කොටම දොස්තර මහත්තයා හා හෙදියන් මා ආදරයෙන් පිලිගත්තේ අත් දෙකම එකතු කරලා " ආයුබෝවන් " කියලා ....මා සමුගන්නා විට ඔවුන් අත් දෙකම එකතු කරලා " සුබ දවසක් වේවා " කියා ආදරෙන් සුබ පැතුවා....මම විමතියෙන් විමසුවා ඔබලා සිංහල දන්නේ කොහොමද කියලා ....එවිට ඔවුන් කීවේ " ඔබ අද එන බවට Booking එක කලින් දාපු නිසා අපි ඊයේ google ගිහින් ඔබව පිළිගැනීමට පුහුණු වුණා " කියලයි ......
මෙහෙමත් සුන්දර ජාතියක් දියුණුවීම පුදුමයක් නොවෙයි ........"
උපුටාගැනීමකි.
288 Views
Comments