MAY
11
දුම්රිය මාර්ගයට ගල් විසිකළ තරුණයෙක් අත්අඩංගුවට

දුම්රිය මාර්ගයකට නීති විරෝධී ලෙස ඇතුළු වූ බවට සැකපිට 18 හැවිරිදි විදේශීය තරුණයෙකු ඕසකා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු දුම්රිය මාර්ගයට ඇතුළු වී පදිකයන්ට සහ ගොඩනැගිලිවලට විශාල ගල් ප්‍රහාර එල්ල කර තිබේ.
පොලිස් වාර්තාවලට අනුව සැකකරු පැයක පමණ කාලයක් ජේආර් වෙස්ට් දුම්රිය මාර්ගයේ ගල් විසිකරමින් සිට ඇත.
අසල මහල් නිවාසයක පදිංචිකරුවෙකු පවසන්නේ සැකකරු විසින් එල්ල කළ ගලක් තම නිවසේ වීදුරු දොරක් බිඳ දමා ඇති බවයි.
241 Views
Comments