MAY
29
Tokaichiba දුම්රිය ස්ථානයේ මාරක අනතුරක්

ඊයේ (28) රාත්‍රී 10.55 ට පමණ JR Yokohama මාර්ගයේ Tokaichiba දුම්රිය ස්ථානයේ දී මාරක අනතුරක් සිදු විය.
මේ හේතුවෙන් Higashi Kanagawa සහ Hachioji දුම්රිය ස්ථාන අතර ඇතුලට යන සහ පිටතට යන මාර්ගවල දුම්රිය ධාවනය අත්හිටුවන ලදී.
කෙසේ නමුත් අද (29) අලුයම 12.18 ට පමණ සම්පූර්ණ මාර්ගයම නැවත යථා තත්වයට පත් කර ඇත.
242 Views
Comments