වෙළඳසැලක් අසලදී කාන්තාවකට පහරදුන් අයෙක් සොයා පරීක්ෂණ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
28

වෙළඳසැලක් අසලදී කාන්තාවකට පහරදුන් අයෙක් සොයා පරීක්ෂණ

වෙළඳසැලක් අසලදී කාන්තාවකට පහරදුන් අයෙක් සොයා පරීක්ෂණ

ඊයේ (27) සවස 3.15 ට පමණ නගානෝ ප්‍රාන්තයේ Matsumoto නගරයේ Kitafukashi හි වෙළඳසැලක වාහන නැවැත්වීමේ ස්ථානයකදී  කාන්තාවකට ප්‍රහාරයක් එල්ල වී තිබේ.

 

කාන්තාව කිහිප වතාවක්ම පහරකෑමට ලක්ව ඇති නමුත් තුවාල ජීවිතයට තර්ජනයක් නොවේ.  

 

අපරාධකරු පලා ගොස් ඇති අතර Matsumoto පොලිස් ස්ථානය ඔහු සොයමින් සිටී.

 

පොලිසියට සහ වෙනත් ආරංචි මාර්ගවලට අනුව අපරාධකරු කළු ඇඳුමකින් සැරසී සිටි අතර ඔහුගේ මුහුණ ආවරණය කර තිබී ඇත.

 

views

263 Views

Comments

arrow-up