APR
04
ජපානයේ මෝටර් රථ අලෙවිය ඉහළට

2022 වර්ෂයේ දේශීය මෝටර් රථ අලෙවිය පෙර වසරට වඩා 4.0% කින් ඒකක 4,385,649 දක්වා ඉහළ ගොස් ඇත.
ජපාන මෝටර් රථ අලෙවිකරුවන්ගේ සංගමය සහ ජාතික සැහැල්ලු මෝටර් රථ සංගම් සම්මේලනය ඊයේ (03) මේ බව නිවේදනය කළේය.
අර්ධ සන්නායක හිඟය සහ කොටස් ලබා ගැනීමේ දුෂ්කරතා පහව ගොස් ඇති අතර එක් එක් සමාගම්වල නිෂ්පාදනය යථා තත්ත්වයට පත්වීමට පටන් ගෙන ඇති බැවින් මෙලෙස මෝටර් රථ අලෙවිය ඉහළ ගොස් තිබේ.
275 Views
Comments