MAR
03
2028 දී ඉන්දියාවේ ආර්ථිකය ලෝක ආර්ථිකයන් අතර තුන් වන තැනට

ඉදිරි වසර පහ තුළ ඉන්දියාව ලොව තුන්වන විශාලතම ආර්ථිකය බවට පත්වනු ඇතැයි ඉන්දීය මධ්‍යම රජයේ වාණිජ කර්මාන්ත අමාත්‍ය පියුෂ් ගොයෙල් මහතා කියා සිටී.
2023 ආසියානු ආර්ථික සංවාදයට එක්වෙමින් මේ බව කියා සිටින ඔහු, 2024 වන විට ඉන්දියාව ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථිකය දැන් පවතින තත්වයට දියුණු විය හැකි බව අවධාරණය කොට කියා සිටී.
194 Views
Comments