ඇමතිකම් එපා – හොද දේට මගේ සහය
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
22

ඇමතිකම් එපා – හොද දේට මගේ සහය

ඇමතිකම් එපා – හොද දේට මගේ සහය

මේ මොහොතේ අමාත්‍යධුර භාර ගැනීමේ අදහසක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

 

 

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ආණ්ඩුවේ සුබවාදී ආර්ථීක ප්‍රතිසංස්කරණය වෙනුවෙන් විවෘතව සහය දෙන බවයි.

views

493 Views

Comments

arrow-up