සමගි ජන බලවේගය නීතිපති දෙපාර්තමේන්තුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
30

සමගි ජන බලවේගය නීතිපති දෙපාර්තමේන්තුවට

සමගි ජන බලවේගය නීතිපති දෙපාර්තමේන්තුවට

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (30) නීතිපති දෙපාර්තමේන්තුවට පැමිණ තිබුණි.

 

ඒ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මහ මොළකරුවන්ට දඬුවම් ලබා දිය යුතු බව පවසමිනි.

 

තව ද ඔවුන් ඉල්ලා සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති තොරතුරු වලට අනුව ඔවුන්ට අපරාධ නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

views

95 Views

Comments

arrow-up