ජනපතිට හා අගමැතිට දැන් ජනවරමක් නැහැ – අනුර
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
22

ජනපතිට හා අගමැතිට දැන් ජනවරමක් නැහැ – අනුර

ජනපතිට හා අගමැතිට දැන් ජනවරමක් නැහැ – අනුර

වත්මන් ජනාධිපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට රට පාලනය කිරීමට කිසිදු ජනවරමක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා චෝදනා කරනවා.

 

 

මාතලේ දිස්ත්‍රික් සමුලුවට ඊයේ පස්වරුවේ එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

views

449 Views

Comments

arrow-up