ලබන වසරේ ජල බිලත් ඉහළ යයිද?
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
02

ලබන වසරේ ජල බිලත් ඉහළ යයිද?

ලබන වසරේ ජල බිලත් ඉහළ යයිද?

ජල සම්පාදන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුනා.

 

එහිදී අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ජල බිල්පත් අයකිරීම් පිළිබඳවද අදහස් දැක් වූ අතර ඔහු කියා සිටියේ ලබන වසරේ ජල ගාස්තුවේ වැඩි වීමක් සිදු නොවන බවයි.

views

613 Views

Comments

arrow-up