නිරෝධායන නීති කැඩූ 621ක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
02

නිරෝධායන නීති කැඩූ 621ක් අත්අඩංගුවට

නිරෝධායන නීති කැඩූ 621ක් අත්අඩංගුවට

ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝණය කරමින් පදනමකින් තොරව රට වටා සැරි සැරූ පුද්ගලයින් 621 දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

 

 

ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව63,331 දක්වා ඉහළට ගොස් ඇත.

views

784 Views

Comments

arrow-up