20 සම්මත කළ ආනිසංසය විමල්ට – ගම්මන්පිළට ලැබුනා
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
05

20 සම්මත කළ ආනිසංසය විමල්ට – ගම්මන්පිළට ලැබුනා

20 සම්මත කළ ආනිසංසය විමල්ට – ගම්මන්පිළට ලැබුනා

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට දායක වූ විමල් වීරවංශ හා උදය ගම්මන්පිළ යන මහත්වරුන්ට එහි ප්‍රතිඑලය අත්විදිමට සිදුවු බව ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙනවා.

 

 

පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ ඩී ලාල්කාන්ත මහතා මෙම අදහස් පළ කලේ මහනුවර පැවති වැඩ සටහනකට එක්වෙමින්.

views

649 Views

Comments

arrow-up