FEB
23
ණය හරි හැටි කළමණාකරණය නොකළොත් වැඩ වරදී - අගමැති කියයි

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසන්නේ, ලබා ගන්නා ණය නිසි ලෙස ආයෝජනය නොකළහොත් ණය ගෙවීම කටුක වන බව යි.
කඩුවෙළ මහනගර සභාව මගින් ක්‍රියාත්මක කරනු ලබන පුනර්ජනනීය විදුලි ව්‍යාපෘතිය රන්පැලැස්ස අපද්‍රව්‍ය පසු සැලසුම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ ය.
228 Views
Comments