පාඨලීට එරෙහි රිය අනතුරු නඩුව කොළඹ මහාධිකරණයෙන් කැඳවයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
02

පාඨලීට එරෙහි රිය අනතුරු නඩුව කොළඹ මහාධිකරණයෙන් කැඳවයි

පාඨලීට එරෙහි රිය අනතුරු නඩුව කොළඹ මහාධිකරණයෙන් කැඳවයි

2016 වසරේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් අසත්‍ය සාක්ෂි නිර්මාණය කිරීම සම්බන්ධ නඩු විභාගය කොළඹ මහාධිකරණය විසින් කැඳවා තිබෙනවා.

 

මෙම නඩුවේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කර තිබෙනවා.

views

699 Views

Comments

arrow-up