තවත් කොවිඩ් මරණ 27ක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
02

තවත් කොවිඩ් මරණ 27ක්

තවත් කොවිඩ් මරණ 27ක්

කොවිඩ් ආසාදිත නව මරණ 27ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

 

මෙම මරණ අතර වයස අවුරුදු 30ට අඩු කිසිදු පුද්ගලයකු නොවීම විශේෂත්වයකි.

 

ඒත් සමගම මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 14,399ක් ලෙසයි.

views

463 Views

Comments

arrow-up