SEP
03
කොවිඩ් ගැන තීරණාත්මක සාකච්ඡාවක් අද ජනපති ප්‍රධානත්වයෙන්

කොවිඩ් කාර්ය සාධක බලකාය අද දින (3) ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව ඇත.
මෙහිදී මෙරටට පනවා ඇති සංචාර සීමා ඉවත් කරනවා ද , නැතහොත් තවදුරටත් රට වසා තබනවා ද යන්න අවසන් තීරණය ගැනීමට නියමිතව ඇත.
මෙම අවස්ථාවට මැති ඇමැතිවරුන්,සෞඛ්‍ය අංශ ප්‍රධානීන්,ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වීමට නියමිතව ඇත.
802 Views
Comments