FEB
22
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උණුසුම් තත්වයක්

හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතාවක් අතරතුර ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට තාවකාලික අට්ටාලයක් ඉදි කිරීමට උත්සාහ කිරීමේ දී උණුසුම් තත්වයක් හටගෙන තිබේ.
එම අට්ටාලය ඉදිකිරීමට පොලිසිය විරෝධය පළකිරීමත් සමග මෙම උණුසුම් තත්වය ඇති වී තිබෙන බව වාර්තා වේ.
222 Views
Comments