ජනාධිපති නිල නිවස හා මන්ත්‍රී නිවාස විදුලි කප්පාදුවෙන් නිදහස් කෙරේ

අද (30) දිනයේ දිවයින පුරා පැය 10 විදුලි කප්පාදුවක් සිදු කරන අතරතුර, අත්‍යවශ්‍ය සේවා සඳහා විදුලිය කප්පාදුවක් සිදු නොකරන ප්‍රදේශ මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව මෙම විදුලිය කප්පාදුවක් සිදු නොකරන ප්‍රදේශ අතර ජනාධිපති නිල නිවස (162), පාර්ලිමේන්තුව (160) සහ මාදිවෙල මන්ත්‍රී නිවාස (159) ද අයත්වනවා.
එසේ විදුලිය කප්පාදුවත් සිදු නොකරන සියලු ප්‍රදේශ පහතින්.
1728 Views
Comments