ගොවීන් වී සඳහා පාලන මිලක් නොව සහතික මිලක් ඉල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
16

ගොවීන් වී සඳහා පාලන මිලක් නොව සහතික මිලක් ඉල්ලයි

ගොවීන් වී සඳහා පාලන මිලක් නොව සහතික මිලක් ඉල්ලයි

වී සඳහා පාලන මිලක් වෙනුවට සහතික මිලක් ලබාදෙන මෙන් මහවැලි බී කලාපයේ ගොවීන් රජයෙන් ඉල්ලා සිටියි.

 

වී සඳහා රජය විසින් පනවා ඇති පාලන මිලට විරෝධය දක්වමින් කැඳවු මාධ්‍ය හමුවකදී ගොවීහු මේ බව පවසා සිටියහ.

 

“එදා අපිට හතුරෙක් වෙලා හිටපු මෝල් හිමියෝ, පෞද්ගලික වෙළෙන්ඳන් අද අපේ මිතුරෙක් වෙලා ඉන්නවා.

අපිට සාධාරණ මිලක් දුන්නේ මේ මහමොල් හිමියෝ. ගුරුවරුන්ට පුළුවන් නම් උගන්නන්නේ නැතුව ඉන්න,

අපිටත් පුළුවන් කුඹුරුවලට බහින්නැතුව ගෙදරට වෙලා ඉන්න.

අපි ආණ්ඩුවට කියනවා එන කන්නේ අපි කුඹුරු වැඩ කරන්නේ නෑ.”‍

 

යැයි ගොවීන් පවසයි. 

views

789 Views

Comments

arrow-up