දැවැන්ත මෙහෙයුමකින් පසු අනවසරයෙන් ජලය ලබා ගත් 27 දෙනෙකු හඳුනාගැනේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
30

දැවැන්ත මෙහෙයුමකින් පසු අනවසරයෙන් ජලය ලබා ගත් 27 දෙනෙකු හඳුනාගැනේ

දැවැන්ත මෙහෙයුමකින් පසු  අනවසරයෙන් ජලය ලබා ගත් 27 දෙනෙකු හඳුනාගැනේ

සංචරණ සීමා පණවා තිබූ පසුගිය කාලය තුල නීති විරෝධී අන්දමින් ජලසම්පාදන මණ්ඩලයේ ජල සැපයුමෙන් ජලය ලබා ගත් පුද්ගලයන් 27 දෙනෙකු බස්නාහිර පළාත් අනවසර වැටලීම් අංශය විසින් හඳුනාගෙන තිබේ.

 

මේ හේතුවෙන් ජල සම්පාදන මණ්ඩලයට සිදු වූ පාඩුව රු. 1,325,000ක් වූ අතර එම මුදල ඔවුන්ගන් අයකර ගැනීමට කටයුතු කර තිබේ.

views

699 Views

Comments

arrow-up