MAR
22
බැසිල් ජාතික ආරක්ෂාව ඉන්දියාවට විකුණලා - හරින්

රටේ ආරක්ෂාව සම්බන්ධ ප‍්‍රධාන වගකීම් ඉන්දියාවට පැවරෙන ආකාරයේ ගිවිසුම්වලට එළඹිම සදහා කැබිනට් මණ්ඩලයට කැබිනට් පත‍්‍රිකා ඉදිරිපත්වී ඇති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා පවසනවා.
ඒ, විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින්.
ඒ අනුව, ගුවනේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම් ඉන්දියාවට පැවරෙන අතර නාවික හමුදා මූලස්ථානය තුල කාර්යාලයක් පිහිටුවීමටද අවසර ලබාදීමට නියමිතව තිබෙන බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.
638 Views
Comments