මුහුණු ආවරණය පරිසරයට මුදා හැරියොත් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
20

මුහුණු ආවරණය පරිසරයට මුදා හැරියොත් අත්අඩංගුවට

මුහුණු ආවරණය පරිසරයට මුදා හැරියොත් අත්අඩංගුවට

කිසියම් පුද්ගලයකු විසින් භාවිතා කළ මුහුණු ආවරණයක් භාවිතයෙන් පසුව අනාරක්ෂිත ලෙස පරිසරයට මුදා හරී නම් එම පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස පරිසර අමාත්‍යාංශය විසින් පරිසර පොලිසියට උපදෙස් ලබාදී තිබේ.

 

නිසි සැලකිල්ලකින් හො සීමාවකින් තොරව පරිසරයට මුදාහැර ඇති මෙම මුහුණු ආවරණ මගින් මේ වන විට දැඩි පාරිසරික අර්බුදයක් ඇතිවෙමින් පවතී. එම තත්ත්වය පාලනය කර ගැනීම සඳහා මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

 

තම ප්රදේශයේ මුහුණු ආවරණ පරිසරයට මුදාහැරීම පාලනය කිරීමේ වගකීම පළාත් පාලන ආයතන සඳහා පවරා තිබේ.

views

686 Views

Comments

arrow-up