MAR
30
මහින්ද දැනට අගමැති – රනිල්

අග්‍රාමාත්‍ය ධුරය භාර ගැනීම සඳහා තමන්ට මෙතෙක් කිසිදු ආරාධනයක් සිදුකර නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
මහින්ද රාජපක්ෂ අගමැති බවට දැනට පාර්ලාමේන්තුවේ බහුතරය තීරණය කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
665 Views
Comments