මෙරට ශ්‍රමිකයන්ට කටාර් දොර ඇරේ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
02

මෙරට ශ්‍රමිකයන්ට කටාර් දොර ඇරේ

මෙරට ශ්‍රමිකයන්ට කටාර් දොර ඇරේ

කටාර් රාජ්‍යයේ කම්කරු කටයුතු පිළිබඳ උපලේකම් මොහොමඩ් හසන් සහ විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගකරණ රාජ්‍ය අමාත්‍යංශ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් ඇතිව තිබෙනවා.

 

මෙහිදී මෙරට ශ්‍රමිකයන් සඳහා කටාර් රාජ්‍යයේ රැකියා අවස්ථා ලබා දීම පිළිබඳව සාකච්ඡා වී තිබේ.

 

කොරෝනා වසංගතය සමඟ අඩපණ වූ ශේත්‍ර යළි ආරම්භ කිරීම සඳහා මෙරට ශ්‍රමිකයන්ට වැඩි අවස්ථාවක් දීමට මෙහිදී එකඟතාව පළ වී තිබෙනවා.

views

688 Views

Comments

arrow-up