අද සිට පැය 10ක් කඩින් කඩ විදුලිය

අද සිට පැය 13ක් විදුලිය කප්පාදුව සඳහා වූ විදුලිබල මණ්ඩලයේ ඉල්ලීමට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමිව තිබෙනවා.
මෙසේ ඉල්ලීමට හේතු වී ඇත්තේ විදුලිය උත්පාදනයට අවශ්‍ය ඉන්ධන මෙරට නොමැති වීමයි.
අදාල කලාප පහතින්,
ABCDEF කලාප
පෙ.ව. 3 සිට පෙ.ව. 6 දක්වා පැය 3ක්…
මධ්‍යාහ්න 12 සිට ප.ව.4 දක්වා පැය 4ක් …
ප.ව.6 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 6ක් …
GHIJKL කලාප
මධ්‍යම රාත්‍රී 12 සිට පෙ.ව.3 දක්වා පැය 3ක් …
පෙ.ව. 8 සිට මධ්‍යාහ්න 12 දක්වා පැය 4ක් …
ප.ව.4 සිට මධ්‍යම රාත්‍රී 10 දක්වා පැය 6ක් …
TUVW කලාප
මධ්‍යම රාත්‍රී 12 සිට පෙ.ව.3 දක්වා පැය 3ක් …
පෙ.ව. 8 සිට මධ්‍යාහ්න 12 දක්වා පැය 4ක් …
ප.ව.4 සිට මධ්‍යම රාත්‍රී 10 දක්වා පැය 6ක් …
MNOXYZ කලාප
පෙ.ව. 5.30 සිට පෙ.ව. 9 දක්වා පැය 3.30 ක් …
ප.ව.4 සිට ප.ව. 6 දක්වා පැය 2ක්.
658 Views
Comments