සහල් හා සීනි වලට උපරිම මිලක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
02

සහල් හා සීනි වලට උපරිම මිලක්

සහල් හා සීනි වලට උපරිම මිලක්

සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසා සිටියේ හෙට සිට සහල් හා සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරන බවයි.

 

 


එතුමා තවදුරටත් පවසා සිටියේ පසුගියදා ගබඩා 3ක සඟවා තිබියදී සොයා ගත් සීනි තොග අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා වෙත භාර දීමෙන් පසු ගම්පහ දිස්ත්‍රික් සතොස ශාඛා වෙත අද සිට බෙදාහරින බවයි.

views

745 Views

Comments

arrow-up