JUN
30
බන්ධනාගාර රැඳවියන් විරෝධතාවය අත්හරී

මරණ දඬුවම ලබා සිටින වැලිකඩ හා මහර බන්ධනාගාර රැඳෙවියන් පිරිසක් විසින් දින පහක් පුරා ක්‍රියාත්මක කර තිබු ආහාර විරෝධතවය හා වර්ජනය අතහැර දමා තිබේ.
බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා හා කොමසාරිස්වරයා රැඳවියන් සමඟ සිදුකල සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය ගත්බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
713 Views
Comments