ජනපතිගේ ෆේස්බුක් පිටුවේ කමෙන්ට් මහජනයාට වසා දමයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
30

ජනපතිගේ ෆේස්බුක් පිටුවේ කමෙන්ට් මහජනයාට වසා දමයි

ජනපතිගේ ෆේස්බුක් පිටුවේ කමෙන්ට් මහජනයාට වසා දමයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ෆේස්බුක් ගිණුමේ පලකරන සටහන්හි අදහස් දැක්විමට (කමෙන්ට් කිරීම) ඇති හැකියාව අක්‍රීය කර තිබෙනවා.

 

 

ඊට හේතු වූ කරුණ නිල වශයෙන් මෙතෙක් දැනුම් දී නැතත් ජනතාවගේ විරෝධාකල්පීය අදහස් දැක්වීම් හේතුවෙන් මෙම පියවර අනුගමනය කරන්නට ඇති බවයි පැවසෙන්නේ.

 

 

මෙවැනි විරෝධාකල්ප අදහස් බෙදා ගැනීමට සමාජ මාධ්ය සමූහයන් විශාල වශයෙන් ඇති වෙමින් පවතිනවා.

views

688 Views

Comments

arrow-up