අද මරණ 170ක් - ඉන් 130ක්ම වයස අවුරැදු 60ට වැඩියි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
18

අද මරණ 170ක් - ඉන් 130ක්ම වයස අවුරැදු 60ට වැඩියි

අද මරණ 170ක්  - ඉන් 130ක්ම වයස අවුරැදු 60ට වැඩියි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ දිනය තුළ සිදු වූ covid ආසාදිත මරණ 170ක් තහවුරු කර තිබේ.

 

මෙම මිය ගිය පිරිසෙන් 130 දෙනෙකුම වයස අවුරුදු 60 ඉක්ම වූ පුද්ගලයින් වීම විශේෂත්වයකි.

 

මෙම මරණ 170 ද සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 6604 ක් ලෙසයි .

views

962 Views

Comments

arrow-up