“ආණ්ඩුවේ බහුතරය අපි ලඟ බව කතාවෙන් නොව ක්‍රියාවෙන් ඔප්පු කරන්න සූදානම්” - ගම්මන්පිල
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
05

“ආණ්ඩුවේ බහුතරය අපි ලඟ බව කතාවෙන් නොව ක්‍රියාවෙන් ඔප්පු කරන්න සූදානම්” - ගම්මන්පිල

“ආණ්ඩුවේ බහුතරය අපි ලඟ බව කතාවෙන් නොව ක්‍රියාවෙන් ඔප්පු කරන්න සූදානම්” - ගම්මන්පිල

ආණ්ඩුව නිවැරදි මඟට නොපැමිණියහොත් ආණ්ඩුවේ බහුතරය තමන් ඇතුළු පිරිස සමඟ බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ඇමති උදය ගම්මන්පිල මහතා පැවසුවේය.

 

මෙය ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වීමට හැකියාව ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

 

බලශක්ති අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයට සමුදීමට එහි ගොස් ආපසු එන අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.

views

629 Views

Comments

arrow-up