හරක් කටාගේ මුදල් මෙහෙය වූ කතක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
02

හරක් කටාගේ මුදල් මෙහෙය වූ කතක් අත්අඩංගුවට

හරක් කටාගේ මුදල් මෙහෙය වූ කතක් අත්අඩංගුවට

රටින් පලාගොස් ඩුබායිහි සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක හෙවත් හරක් කටාගේ මූල්‍ය කටයුතු මෙහෙයවූ කාන්තාවක් දෙහිවල නැදිමාල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 29ක් වන කාන්තාවකි.

 

ඇය සතුව තිබී සිම් කාඩ් පත් 26ක් සහ මුදලින් රුපියල් මිලියන 2.7ක්ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

views

679 Views

Comments

arrow-up