පවුල් සෞඛ්‍ය සේවිකාවන් හෙට සිට වර්ජනයේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
30

පවුල් සෞඛ්‍ය සේවිකාවන් හෙට සිට වර්ජනයේ

පවුල් සෞඛ්‍ය සේවිකාවන් හෙට සිට වර්ජනයේ

රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයට අයත් පවුල් සෞඛ්‍ය සේවිකාවන් හෙට සිට දිවයින පුරා අඛණ්ඩ වර්ජනයක් සහ මාරාන්තික උපවාසයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

 

ඒ වසර 30ක සේවා කාලයක් සම්පූර්ණ කරන ලද පවුල් සෞඛ්‍ය සේවිකාවන් විශේෂ ශ්‍රේණිය සඳහා උසස් කිරීම අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇති බව පවසමින්.

views

497 Views

Comments

arrow-up