FEB
22
කෝප් කමිටුවට නම් කළ මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනය අද පාර්ලිමේන්තුවේදී සභාගත කරයි

කථානායකවරයාගේ නිවේදනය යටතේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා අද (22) පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවට නම් කළ සාමාජික මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය සභාවට ඉදිරිපත් කළේය.
එමෙන්ම, ගිණුම් කාරක සභාව හෙවත් කෝප් කමිටුවට සහ තවත් කාරක සභා කීපයකට තේරීම් කාරක සභා විසින් නම් කළ සාමාජික මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තු කිහිපයක් ද අද සභාවට ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ලැබීය.
185 Views
Comments