FEB
23
වසරක් තුළ ශ්‍රී ලංකාවේ බරවා රෝගීන් 700ක්

වයඹ, බස්නාහිර හා දකුණු පළාතේ දිස්ත්‍රික්ක 8 කින් බරවා රෝගීන් වාර්තාවන බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ ඉන්දීවරි ගුණරත්න මහත්මිය සඳහන් කර සිටී.
තවද වසරකට පාද ඉදිමුණු රෝගීන් 600 ත් 700 ත් අතර වාර්තා වන බවද ඇය පවසා සිටී.
360 Views
Comments