MAR
02
පිටකොටුව තොග වෙළෙඳපොලේ අල සහ ලූණු මිල පහළට

පිටකොටුව තොග වෙළඳ පොලේ අල සහ ලූණු මිල පහත වැටී ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
මේ අනුව ලොකු ලූණු කිලෝවක තොග මිල රුපියල් 130 සිට රුපියල් 95 දක්වා පහත වැටී ඇති බවත් ආනයනික අර්තාපල් මිල කිලෝවක් රුපියල් 150 සිට රුපියල් 130 දක්වා පහත වැටී ඇති බවත් සඳහන් වේ.
311 Views
Comments