රටේ බංකොලොත් ලේබලය ඉරාදැමීමේ සූදානමක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
30

රටේ බංකොලොත් ලේබලය ඉරාදැමීමේ සූදානමක්

රටේ බංකොලොත් ලේබලය ඉරාදැමීමේ සූදානමක්

 

එළැඹෙන මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවට වැදී ඇති බංකොලොත් ලේබලය ඉරාදැමීමට රජය සූදානම් බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.

 

ඊයේ (29) බලපිටියේදී පැවති එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීමට සහභාගී වෙමින් ඒ මහතා සදහන් කළේ ඉදිරියේදී පඩි වැඩි කර බදු අඩුකිරීමට මෙන්ම පොලී අනුපාතද අඩු කිරීමට රජය සැලසුම් කර ඇති බවයි.

 

රනිල් වික්‍රමසිංහ මහතාගේ දක්ෂතාවය වැඩි බැවින් තවත් මාස 06 ක් ගතවන විට කිසිදු පුද්ගලයෙකුට රටට කිරීමට නොහැකිව තිබූ දේ කර පෙන්වූ බව නානායක්කාර මහතා පෙන්වා දෙනවා.

views

31 Views

Comments

arrow-up