පුනර්ජනනීය බලශක්තිය මිලදී ගැනීමට කංචනගෙන් නව මිල සූත්‍රයක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
22

පුනර්ජනනීය බලශක්තිය මිලදී ගැනීමට කංචනගෙන් නව මිල සූත්‍රයක්

පුනර්ජනනීය බලශක්තිය මිලදී ගැනීමට කංචනගෙන් නව මිල සූත්‍රයක්

පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති කඩිනම් කිරීම සහ දිරිමත් කිරීම වෙනුවෙන් නව විදුලිය මිලදී ගැනීමේ සුත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

 

මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කල කමිටුවේ සාමාජිකයන් සමග එහි අවසන් වාර්තාව පිළිබඳව ඊයේ සවස සාකච්ඡා කරන ලදි.

 

වසර 20 ක විදුලිය මිලදී ගැනීමේ ක්‍රමය යටතේ එම වර්ෂයේ පොලී අනුපාතය සහ ඉදිකිරීම් සිදු කිරිමේදී විදේශ විනිමය අනුපාතයන් සහ අනෙකුත් වියදම් සැලකිල්ලට ගෙන ආදේශ කිරීමේ ගාස්තු ක්‍රමයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව මෙහිදී අනාවරණය විය.

 

 

 

 

 

views

167 Views

Comments

arrow-up