FEB
22
හෝමාගම පැවති භික්ෂු විරෝධතාවට කඳුළු ගෑස් ප්‍රහාර

හෝමාගම බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය එක්ව සංවිධානය කරන ලද සත්‍යග්‍රහයට සහ විරෝධතාවට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කොට විසුරුවා හරින ලද බව ආරංචි මාර්ග වාර්තා කර තිබේ.
190 Views
Comments