FEB
22
ආරවුලක් ඝාතනයකින් කෙළවර වෙයි

රත්මලාන, ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
පොලීසිය පැවසුවේ , දෙදෙනෙකු අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් ඝාතනය සිදුව ඇති බවයි.
එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, මොරටුව ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි අයෙකි.
ඉදිරි විමර්ශන කටයුතු රත්මලාන පොලීසිය විසින් සිදු කරයි.
635 Views
Comments