AUG
30
ඉහළ ගිය සීනි ටොන් ගණන් හසු වෙයි

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් වත්තල , මාබෝල ප්‍රදේශයේ ගබඩාවක සඟවා තිබූ සීනි තොගයක් සිය භාරයට ගෙන ඇත.
එහි තිබී සීනි ටොන් 4,800ක් සොයා ගත් බව පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා පවසා සිටියේය.
783 Views
Comments