තිස්සමහාරාම වැව ව්‍යාපෘතියේ චීන ජාතිකයින්ගේ ඇඳුම චීන හමුදාවට අයත් නැහැ - ආරක්ෂක අමාත්‍යාංශය
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
30

තිස්සමහාරාම වැව ව්‍යාපෘතියේ චීන ජාතිකයින්ගේ ඇඳුම චීන හමුදාවට අයත් නැහැ - ආරක්ෂක අමාත්‍යාංශය

තිස්සමහාරාම වැව ව්‍යාපෘතියේ චීන ජාතිකයින්ගේ ඇඳුම චීන හමුදාවට අයත් නැහැ - ආරක්ෂක අමාත්‍යාංශය

පසුගිය දිනක දැඩි කතාබහට ලක්වූ තිස්සමහාරාම වැවේ රොන් මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතියට සම්බන්ධ චීන ජාතිකයින් මහජන චීන හමුදාවට අයත් නොවන බව කොළඹ චීන තානාපති කාර්යාලය ආරක්ෂක ලේකම් ජෙනරල්(විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාට සනාථ කර තිබෙන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

 


නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ,ඉදිරියේදී ඔවුන්ට එවැනි ඇඳුම් ඇඳීමෙන් වලකින ලෙසට ආරක්ෂක ලේකම්වරයා විසින් දැනුම්දුන් බවයි.

views

792 Views

Comments

arrow-up