අද නව ආසාදිතයන් 3,828ක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
01

අද නව ආසාදිතයන් 3,828ක්

අද නව ආසාදිතයන් 3,828ක්

අද පස්වරුවේ තහවුරු කළ නව ආසාදිතයින් 944ත් සමග අද දිනයේ හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 3,828ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

ඒ අනුව මේ වන තෙක් මෙරටින් හදුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 444,130කි.

 

එයින් රෝගීන් 57,785ක් තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

views

615 Views

Comments

arrow-up