එක්සත් අරාබිය හෙට සිට සංචාරකයන්ට විවෘතයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
30

එක්සත් අරාබිය හෙට සිට සංචාරකයන්ට විවෘතයි

එක්සත් අරාබිය හෙට සිට සංචාරකයන්ට විවෘතයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියේ පූර්ණ එන්නත්කරණය ලැබූ සියලුම රටවල සංචාරකයින් සඳහා වීසා බලපත්‍ර නිකුත් කිරීම අද සිට ආරම්භ කරන බවයි.

 

 


මේ වනවිට එක්සත් අරාබි එමීරයේ දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දහසකට අඩුවෙන් වාර්තා වීම හා කොවිඩ් නිසා කල් දැමූ එක්ස්පෝ - 2020 ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය තව මාසයකින් ඩුබායිහිදී ආරම්භ වීම එම පියවර ගැනීමට හේතු වී ඇත.

views

783 Views

Comments

arrow-up