AUG
21
ගුරු ගැටලුව විසඳන්න පත්කළ කමිටුව බැසිල් හමුවේ

ගුරු විදුහල්පති වැටුප් විෂමතාව පිළිබඳව ඇතිවූ මගෙන් ගැටලුකාරී තත්ත්වය විසඳීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව අද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුව තිබෙනවා.
ඔවුන් අමාත්‍යවරයා හමුවූයේ පසුගියදා ගුරු වෘත්තිය සමිති සමග කළ සාකච්ඡාවෙන් අනතුරුවයි.
664 Views
Comments