මාසකින් පසු පණ ආ කැලණිතිස්සට ආයෙත් වෙන්න යන දේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
08

මාසකින් පසු පණ ආ කැලණිතිස්සට ආයෙත් වෙන්න යන දේ

මාසකින් පසු පණ ආ කැලණිතිස්සට ආයෙත් වෙන්න යන දේ

දින 35 ක පසු කැලණිතිස්ස විදුලි බලාගාරය යළි අද දින පණ ගන්වා තිබෙනවා.

 

ඩීසල් නොමැති වීමෙන් මෙම බලාගාරය මෙලෙස අක්‍රිය වී තිබුණා.

 

මෙම බලාගාරයට ඩීසල් මෙට්‍රික්ටොන් 4000 ක් ලැබීමත් සමඟයි බලාගාරය ක්‍රියාත්මක කෙරුණේ.

 

කෙසේ නමුත් මෙම ඩීසල් තොගය ප්‍රමාණවත් වන්නේ දින දෙකහාමාරකට බවයි විදුලි ඉංජිනේරුවන් පෙන්වා දෙන්නේ.

views

645 Views

Comments

arrow-up