ඔසුහලෙන් ඖෂධ ගෙදරටම ගෙන්නගන්න මේ අංක අමතන්න
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
21

ඔසුහලෙන් ඖෂධ ගෙදරටම ගෙන්නගන්න මේ අංක අමතන්න

ඔසුහලෙන් ඖෂධ ගෙදරටම ගෙන්නගන්න මේ අංක අමතන්න

පණවා ඇත ඇඳිරි නීතිය හේතුවෙන් ඖෂධ ලබා ගැනීමට නොහැකි රෝගීන් සඳහා නිවසටම ඖෂධ ගෙනවිත් දීමේ වැඩපිළිවෙළක් තැපැල් දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ආරම්භ කර තිබේ.

 

ඒ අනුව පහත එක් එක් ප්‍රදේශයන්ට අයත් ශාඛාවන් වට්ස්ඇප් මගේ සම්බන්ධකරගෙන එම ඖෂධ නිවසටම ගෙන්වාගත හැකියි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

views

646 Views

Comments

arrow-up